Tag Archives: Stories

ඔබ මෙහි සිටින්නේ ඔබේම දෑ සඳහා ය; මම මෙහි සිටින්නේ මා වෙනුවෙන් ය.

7 Jul Yoga The Alpha and the Omega, Vol 6 Chapter - Osha

Yoga: The Alpha and the Omega, Vol 6 Chapter – Osha

වෙනත් කිසිවෙකුගේ අපේක්ෂාවන් ඉටු කිරීමට කිසිවෙකු මෙහි නොමැත.

මම මගේ ජීවිතය ගත කළ යුතුයි; ඔබ ඔබේ ජීවිතය ගත කළ යුතුයි. එය හොඳ නම්, මම ඔබ සමඟ වැඩීවා; එය හොඳ නම්, ඔබ මා සමඟ වැඩෙනවා නම් – ලස්සනයි, අපට එකට සිටිය හැකිය. Continue reading

සිහිනෙන් පැමිණි මහලු කත

9 Apr Old Woman Who Came From A Dream

 

මේක මම ලියපු පොඩි හොල්මං කතාවක්. කියවල බලන්න කියල ආරාධනා කරනවා. නමුත් අඩුපාඩු ඇති ඉතින් :} කියවල අඩුපාඩු තියෙනවා නම් කොමන්ටුවකින් පහතින් ලියන්න ඒක මට ඉස්සරහට තව කථා ලියන්න හොඳ අත්වැලක් වෙයි. Continue reading

සර්. ජේම්ස් ඕ කොනර්’ගේ අවතාරය.

8 Apr The ghost of Sir James O Connor 2

මේ කථාව මන් කියෙව්වෙ internet එකේ තිබිලා ගොඩාක් කාලයකට කලින්. එතින් ඉංග්‍රීසියෙන් තිබ්බ ඒ කතාව සිංහලට හරවල ඒකෙ සමහරක් වෙනස්කම් කරල මේ විදියට ලියල දාන්න හිතුවා. ඉතින් මේක හොඳයි ද අඩුපාඩු එහෙම තියනවා නම් කියන්න මොකද ඊළගට ලියන එවාට ඒක මට ගොඩාක් උපකාරී වෙන්න පුළුවන්.

Continue reading

Hanako-san

9 Feb

අද නම් කියන්නේ හැනකො-සැන් (Hanako-san) කියන අවතාරයක් ගැන. මන් හිතල ලියපු එකක් නම් නෙම්යි මේක. ජපන් පුරාවෘත්තියක්.

හැනකො-සැන් (Hanako-san) යනු තරුණ ගැහැණු ආත්මයක්. ජපන් නාගරික පුරාවෘත්තයන්ට අනුව ඇය බාලිකා පාසැලක තුන්වන මහළේ තුන්වන නානකාමරයේදී මිය ගොස් තිබෙන බවයි කියන්නෙ. හැනකො-සැන් ආත්මය 1980 ගණන් වලදී බොහෝ සෙයින් පාසල් ළමුන් බිය වීම නිසා ජනප්ප්‍රය වූවත් එහි ආරම්භය 1950 කාළය දක්වා දිව යනවා. සමහරුන් පවසන ආකාරයට ඇයගේ මව හෝ පවුළේ අයකු විසින් හැනකො-සැන්ව අමාණුෂික ලෙස ඝාතණය කල බවද පවසනවා. නමුත් පිළිගත් මතය අනුව දෙවන ලෝස සංග්‍රාමය සිදු වූ කාලයේ ගුවන් යානා වලින් හෙලන ලද බෝම්බ වලින් ඇය මිය ගිය ලෙසයි බොහෝ දෙනෙක්ගේ මතය වන්නේ. එවිට ඇය හැංඟි මුත්තන් සෙල්ලම් කරමින් සිට ඇති බවත් පසුව බෝමබ හෙළීමෙන් අනතුරුව ඇයගේ මළසිරුර පාසැලේ නානකාමරයෙන් හමු වී ඇතිබවයි පැවසෙන්නේ.

Continue reading

Bloody Mary

4 Feb

Bloody Mary යනු ජනප්රවාද පුරාවෘත්තියක් අනාගතය ගැන හෙළි කිරීමට මවාපාන. එම Bloody Mary අවතාරය ඇත්තටම පෙනී සිටින්නේ ඇගේ නම Bloody Mary කියා තුන් වතාවක් තනිව කැඩපතක් ඉදිරියේ කියා සිටීමෙන් එම හොල්මන පෙනී සිටිනවා. නැතහොත් පසුව හෝ එය කියපු කෙනා තනි වූ අවස්ථාවක් බලා එම අවතාරය පෙනී සිටිමින් බිය කරන්න හෝ ගෙල සිර කර මරා දමන බව සඳහන් කරනවා. ඒ වගේම “Mary Worth,” “I Believe in Mary Worth,” “Mary Worthington,” “Mary Jane,” “I Believe in Mary Whales,” “Mary White,” “Hell Mary,” යන නම් වලින්ද එම අවතාරය හඳුන්වනු ලබනවා.

Continue reading