බුද්ධානුස්සති භාවනාව

5 Jul buddhanussathi-bawana-banner

අප සරණ ගිය ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්‍ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්‍ධය මෙපමණකැයි කියා නිම කළ නොහැකි තරම් වේ. ඒ නිසා භාවනාවට උපකාර වනු පිණිස ‘ඉතිපි සො භගවා අරහං’ යනාදි පාඨයේ එන පිළිවෙලට නව අරහාදි බුදුගුණ සිහිපත් කරගැනීම පහසු වේ. Continue reading

වළාකුලේ

5 Jun වළාකුලේ Clouds

බැටළු පැටව් වගේ
අහස පුරා අගේ
පුළුන් වගේ සුදේ
ඇදී යන්නේ සුළං සැරේ Continue reading

Knight Rider: The Game 2 Free Dowmload

19 May knight-rider-2-banner

ගොඩක් අය මේ ගේම් එක ගහලත් ඇති. ආයිත් පරණ ගේම් එකක් ගහන්න හිතුනා මේ කොරෝනාව නිසා කරන්න දෙයකුත් නැති නසා. කොහොම වුනත් මේකෙ ලොකුවට graphics නම් නැතත් ගේම එක නම් ආසවෙන් ගහන්න පුලුවන් කියලා වගකීමෙන් කියන්න පුලුවන්. එහෙනම් මේ ගේම් එක ගහපු නැති අය ඉන්නව නම් ආයිත් ගහන්න ආස අයටත් පහළින් දීල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න. Continue reading

Scoob! (2020) සිංහල උපසිරැසියෙන් Download Free

16 May scoob 2020 banner

මේ වෙද්දී ස්කූබු ඩූ චිත්‍රපටි 43 ක් ටිවී සීරීස් 14 ක් සහ වීඩියෝ ගේම්ස් 21 ක් නිකුත් වෙලා තියෙන්වා. ඉතින් මේ අරන් ඇවිත් තියෙන්නෙ ස්කූබු ඩු 2020 නවතම චිත්‍රපටිය. ඒ වගේම IMDB දර්ශකයේ 6.4 ක අගයක් මෙයට ලැබිලා තියෙනවා. Continue reading

Forever සිංහල උපසිරැසියෙන් සියලුම කතාංගයන්

15 May

මේ කතා මාලාව 2014 නොවැම්බර් මාසයේ 22 වෙනිදා තමයි ABC නාලිකාව ඔස්සේ විකාශනය ආරම්භ උනේ. මේකෙ ප්‍රධාන නළු නිළියන් ලෙස Ioan Gruffudd, Alana de la Garza, Joel David Moore, Donnie Keshawarz, Lorraine Toussaint, Judd Hirsch යන අය තමයි ඉන්නෙ. ඒ වගේම IMDb දර්ශකයේ 8.3ක අගයක් මෙයට ලැබිලා තියෙනවා. Continue reading